WordPress WooCommerce Themes

ඉ-තක්සලාවේ අගනා පාඨමාලා හා සම්බන්ධ වන්න…

තොරතුරු තාක්ෂණය අතින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර මට්ටමට රැගෙන ගිය, ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ලංකාවේ ජාතික ඉ-ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වන ඉ-තක්සලාව තවත් අනගි පියවරක් ඉදිරියට තබමින් පාසල් දරුවන් සඳහා පාඨමාලා කිහිපයක් හඳුන්වා දී තිබේ. ඔබේ දරුවාට ද ඒ සඳහා එක්විය හැකිය. ඒ හරහා ඔබේ දරුවා නවීන ලෝකයට යා වූ නව උසස් බුද්ධිමට්ටමකින් යුතු දරුවෙකු බවට පත් කරන්න.

–විස්තර සඳහා පිවිසෙන්න–

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න

           

සබැඳි ලිපි

NEWS_EXAM

සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක​

ගුරුවරුන්, විදුහල්පතිවරුන් වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාලේඛන හා පාසල් සාධන දර්ශක​ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න  
NEWS_EXAM

මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා

ඔබ සොයමින් සිටින මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා ආදිය දැන් විභාග දෙපාර්තමේන්තු වෙඩ් අඩවියෙන් බලා ගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න
NewsParent

නොමිලේ පාසල් පෙළපොත් ඇණවුම් කිරීම

2022 වර්ෂය සඳහා නොමිලේ මාර්ගගත ක්‍රමයට පාසල් පෙළපොත් ඇණවුම් කිරීමට හැකියාව ලබා දී තිබේ. මේ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවියටට පිවිසෙන්න.
News_Course

ගුරුවරුන් සඳහා පාඨමාලා

ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන ගුරු පුහුණු පාඨමාලා ආදිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහත දිගුව ඔස්සේ පිවිසෙන්න. ජාතික අධ්‍යාපන ආයතනය  
News_Course

පහසුවෙන් ම NVQ පාඨමාලා තොරතුරු සොයා ගන්න.

දැන් පහසුවෙන් ම NVQ පාඨමාලා ගැන තොරතුරු දැනගන්න පුළුවනි. මෙතැනින් පිවිස ඔබ පදිංචි දිස්ත්‍රික්කය තෝරා Submit කරන්න.   මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම...
NEWS_EXAM

පරිගණක ක්‍රීඩා නිසා අහිමිවන කාලය ගැන පසුතැවෙනවා ද?

පරිගණක ක්‍රීඩා අද ලෝකයේ ඉතා ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයකි. නමුත් මේ සඳහා ඇබ්බැහිවීම රෝගී තත්ත්වයක් සේ සැලෙකෙයි. ලෝ පුරා දරුවන් පරිගණක ක්‍රීඩාවලට අසීමිතව යොමු වීම  නිසා...