උසස් පෙළ 2022 විභාගයේ පිළිතුරුපත්‍ර පරීක්ෂක

උසස් පෙළ 2022(2023) විභාගයේ පිළිතුරුපත්‍ර පරීක්ෂක තනතුර සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය නොවැම්බර් 4 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

මේ පිළිබඳ පුවත්පත් දැන්වීම –මෙතැනින් ගන්න–

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න