උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

දෙසැම්බර් 4 වැනිදා පැවත්වීමට නයමිත ව තිබූ 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනිදා දක්වාත්, දෙසැම්බර් 5 සිට පැවත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වාත් කල් දමා තිබේ. මේ පිළිබඳ දිනමිණ පුවත්පතේ පළවූ කෙටි පුවත –මෙතැනින්–