WordPress WooCommerce Themes

පිරුණු මිනිසෙකු හදන්න ‘අරුත්බර තක්සලාව’

ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික සම්පත් කලමණාකරණ පද්ධතිය වන ඉ-තක්සලාව අපූරු කටයුත්තකට මුලපුරා තිබේ.

මිනිසාගේ පියා ළමයා ය. ළමයාගේ සමබර වර්ධනය සමස්ත ලෝකයට ම ඇතිකරන්නේ විශාල බලපෑමකි. ලෝකය යහපත් තැනක් වන්නට හෝ  අයහපත් තැනක් වන්නට ඒ් වර්ධනය ප්‍රබල දායකත්වයක් සපයයි. මේ නිසා ‌හුදු ඉගැන්වී්මේ ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය යමක් දරුවන් වෙනුවෙන් අප සිදුකළ යුතු ම ය. දැන් ඉ-තක්සලාව ඊට මුලපුරා තිබේ. මේ කාර්යය ඇරඹුමේ සිට ම සාර්ථක වේවා යන්න පමණක් ‌නොවේ…දිනෙන් දින දියුණු වී අලුත් වී අරුත්බර වේවා යන්න අපගේ පැතුමයි.

“අරුත්බර තක්සලාව”
පෙලපොතේ පාඩමට විවිධ ක්රියාකාරකම් වලින් ඔබත් එක්ක හිටිය e තක්සලාව….. ඔන්න දැන් දැනුම , ආකල්ප , ආදරණීය බව ,සෙනෙහස කැටුව පුංචි ඔබව සොයාගෙන එනවා…. අරුත්බර තක්සලාවත් එක්ක. රැදී සිටින්න අපිත් එක්ක……. ජීවිතය ආදරණිය විදියට ඉගෙන ගන්න
28 වැනිදා සවස 6.00 සිට ඔබේ ආලින්දයට e-තක්සලාව YouTube නාලිකාවෙන් එක්වන්න අපත් සමග, සාහිත්ය, රසාස්වාදය, සෞඛ්යය, ආකල්ප සංවර්ධනය වැනි බොහෝ කරුණු ගැන කතා කරන්න.
ඔබේ සිත සරු කරන සාර භුමිය “අරුත්බර තක්සලාව”
අරුත්බර තක්සලාවට –මෙතැනින් පිවිසෙන්න–

 

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න

           

සබැඳි ලිපි

NEWS_EXAM

සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක​

ගුරුවරුන්, විදුහල්පතිවරුන් වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාලේඛන හා පාසල් සාධන දර්ශක​ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න  
NEWS_EXAM

මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා

ඔබ සොයමින් සිටින මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා ආදිය දැන් විභාග දෙපාර්තමේන්තු වෙඩ් අඩවියෙන් බලා ගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න
NewsParent

නොමිලේ පාසල් පෙළපොත් ඇණවුම් කිරීම

2022 වර්ෂය සඳහා නොමිලේ මාර්ගගත ක්‍රමයට පාසල් පෙළපොත් ඇණවුම් කිරීමට හැකියාව ලබා දී තිබේ. මේ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවියටට පිවිසෙන්න.
News_Course

ගුරුවරුන් සඳහා පාඨමාලා

ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන ගුරු පුහුණු පාඨමාලා ආදිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහත දිගුව ඔස්සේ පිවිසෙන්න. ජාතික අධ්‍යාපන ආයතනය  
News_Course

පහසුවෙන් ම NVQ පාඨමාලා තොරතුරු සොයා ගන්න.

දැන් පහසුවෙන් ම NVQ පාඨමාලා ගැන තොරතුරු දැනගන්න පුළුවනි. මෙතැනින් පිවිස ඔබ පදිංචි දිස්ත්‍රික්කය තෝරා Submit කරන්න.   මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම...
NEWS_EXAM

පරිගණක ක්‍රීඩා නිසා අහිමිවන කාලය ගැන පසුතැවෙනවා ද?

පරිගණක ක්‍රීඩා අද ලෝකයේ ඉතා ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයකි. නමුත් මේ සඳහා ඇබ්බැහිවීම රෝගී තත්ත්වයක් සේ සැලෙකෙයි. ලෝ පුරා දරුවන් පරිගණක ක්‍රීඩාවලට අසීමිතව යොමු වීම  නිසා...