උසස් අධ්‍යාපන කටයුතු සඳහා ETFසාමාජිකයින්ගේ දරුවන්ට මූල්‍යාධාර

2021 උසස් පෙළ විභාගය සමත්ව උසස් අධ්‍යාපන වරම් ලබා තිබෙන දරුවන් 7000කට උසස් අධ්‍යාපන කටයුතු සඳහා  මූල්‍යාධාර දීමට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල තීරණය කර තිබේ. නමුත්  ඒ සඳහා සුදුසුකම් ලබන්නේ ETF සාමාජිකයින්ගේ දරුවන් පමණි. මේ පිළිබඳ –වැඩි විස්තර මෙතැනින් ලබා ගන්න–

–වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න–

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න