උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දින-2022 වර්ෂය

2022 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම වී තිබේ. ඒ අනුව

ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් 4 දින

උසස් පෙළ විභාගය 2022 දෙසැම්බර් 5 දින සිට 2023 ජනවාරි 2 දක්වා

ආදී වශයෙන් දින නියම වී තිබේ.

(විභාග කොමසාරිස් ජනරාල් කේ.ඩී.ධර්මසේන)

 

අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න