උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට මෙම මස 30 වැනි දා දක්වා කාලය ලබා දී තිබේ. විමසීම් ඇතුළු වැඩි විස්තර සඳහා –පුවත්පත් දැන්වීම බලන්න–

 

අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න