ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල අභියෝගතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවේ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2021/2022 අධ්‍යයන වර්ෂයේ පහත පාඨමාලාවලට අදාල අභියෝගතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

  • පරිගණක විද්‍යාව හා තාක්ෂණය
  • කාර්මික තොරතුරු තාක්ෂණය
  • ව්‍යවසායකත්වය හා කළමනාකරණය
  • ආගන්තුත සත්කාර, සංචාරක ව්‍යාපාරය හා සිද්ධි කළමනාකරණය

–මේ පිළිබඳ පුවත්පත් දැන්වීම බලන්න–

 

අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න