පාසල් දරුවන්ගේ පෝෂණයට යුනිසෙෆ් අතහිත

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් යුනිසෙෆ් ආයතනය ඩොලර් මිලියන 25ක් වෙන් කර තිබේ. මේ මුදලින් කොටසක් ගර්භනී මාතාවන් වෙනුවෙන් ද වෙන් කෙරෙන බව සඳහන් වේ.

–වැඩි විස්තර–

 

අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න