සේවක අර්ථසාධක අරමුදලේ සේවා සඳහා කෙටි අංකයක් හඳුන්වාදෙයි.

ප්‍රතිලාභ අයදුම්පත් භාරදීම, සේවායෝජක ලියාපදිංචිය වැනි සේවා සඳහා දිනයක් වෙන්කරගැනීමට කෙටි අංකය් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව 1958 ඇමතීමෙන් ඔබට අදාළ සේවාව ලබාගතහැකියි. ඊට අමතරව appointment.labourdept.lk වෙබ් ලිපිනයෙන් ද අදාළ සේවාව ලබාගතහැකියි.

මේ පිළිබඳ පුවත්පත් දැන්වීම –මෙතැනින් බලන්න–

 

අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න