පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව – 2022/2023

ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව – 2022/2023
අයදුම්පත් කැඳවීම – සිංහල මාධ්‍යය

තැපැල් මාර්ගයෙන් එවනු ලබන අයදුම්පතට අමතරව www.nie.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ ද (Google Form) යොමු කිරීම අනිවාර්යය වේ.
–Google form එකට මෙතැනින් පිවිසෙන්න

පාඨමාලාලාභීන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය – 2022.09.21

විමසීම් – 0117 601 745
(කාර්යාල දිනයන්හි ප.ව. 01.00 සිට 03.00 දක්වා)

–වැඩි විස්තර සඳහා පිවිසෙන්න–

 

අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න