අධ්‍යාපනපති කළමනාකරණ පාඨමාලාව

ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන අධ්‍යාපනපති කළමනාකරණ පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවා තිබේ. මේ සමගම අධ්‍යාපනවේදී පාඨමාලාව සඳහා ද අයදුම්පත් කැඳවා තිබේ

–විස්තර මෙතැනින්–

 

අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න