සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක
ගුරුවරුන්, විදුහල්පතිවරුන් වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාලේඛන හා පාසල් සාධන දර්ශක විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න
රජයේ හා රජයේ අනුමත පාසල් ලබන සඳුදා සිට (අගෝස්තු 15) සතියේ දින 5ම පැවත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ප්‍රවාහන අපහසුතා ඇති ප්‍රදේශවල ගුරු-සිසු දෙපිරිසට ම සුදුසු පරිදි සහන සලසාදීමට විදුහල්පතිවරු කටයුතු කළයුතු බවත්, එකී සහන පිළිබඳ බලධාරීන් දැනුවත් කළයුතු බවත් දන්වා තිබේ. තව ද පෙරවරු 7.30- පස්වරු1.30 දක්වා පූර්ණ කාලය ඉගැන්වීම් කටයුතු සඳහා ම යොදාගතයුතු අතර විෂයබාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා පාසල් කාලයෙන් බාහිරව වේලා යොදාගතයුතු වේ.
ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත යොමු කරන්න.Whatsapp කරන්න
මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට එක්වන්න.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.