සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක
ගුරුවරුන්, විදුහල්පතිවරුන් වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාලේඛන හා පාසල් සාධන දර්ශක විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න
කොවිඩ් වසංගතය ඇතුළු අර්බුද හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ පාසල් පැමිණීමට අදාළ 80% සීමාව නොසලකාහැරීමට රජය තීරණයකර තිබේ.–වැඩි විස්තර–
ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත යොමු කරන්න.Whatsapp කරන්න
මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට එක්වන්න.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.