WordPress WooCommerce Themes

කොළඹත් නැති e-කිරි රඹුකට ගෙනා පරමාදර්ශී ගුරුතුමා.

 

එච්. එම්. විජේවර්ධන සාමාන්‍ය ගුරුභූමිකාව ඉක්මවා ගිය අපූරු ගුරුතුමෙකි. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන අධ්‍යාපන කලාපයේ රඹුක මහා විද්‍යාලයේ  දරුවන් නව ලොව නව තාක්ෂණය භාවිතයට හුරුවන්නේ එතුමන්ගේ මගපෙන්වීමෙනි. රඹුක මහා විද්‍යාලය අපූරු පාසලක් වන්නට එතුමන්ගේ කැපකිරීම අතිශය අගනේ ය. එච්. එම්. විජේවර්ධන ගුරුතුමා සැබෑ ජාතික සම්පතකි.

ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත යොමු කරන්න.Whatsapp කරන්න

මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට එක්වන්න.

 

සබැඳි ලිපි

NEWS_EXAM

සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක​

ගුරුවරුන්, විදුහල්පතිවරුන් වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාලේඛන හා පාසල් සාධන දර්ශක​ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න  
Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
NEWS_EXAM

මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා

ඔබ සොයමින් සිටින මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා ආදිය දැන් විභාග දෙපාර්තමේන්තු වෙඩ් අඩවියෙන් බලා ගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න
NewsParent

නොමිලේ පාසල් පෙළපොත් ඇණවුම් කිරීම

2022 වර්ෂය සඳහා නොමිලේ මාර්ගගත ක්‍රමයට පාසල් පෙළපොත් ඇණවුම් කිරීමට හැකියාව ලබා දී තිබේ. මේ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවියටට පිවිසෙන්න.
News_Course

ගුරුවරුන් සඳහා පාඨමාලා

ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන ගුරු පුහුණු පාඨමාලා ආදිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහත දිගුව ඔස්සේ පිවිසෙන්න. ජාතික අධ්‍යාපන ආයතනය