දරුවන් 1 ශ්‍රේණියට ඇතුළත් කිරීමට තවත් අතිරේක කාලයක්….

2023 වසර සඳහා පාසල් වල පළමු ශේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය 2022 අගෝස්තු මස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.දිවයිනේ මේ වන විට පවතින ඉන්දන අර්බුදය ඇතුළු ගැටළු හේතුවෙන් දෙමාපියන්ට නිසි වේලාවට අදාළ කටයුතු නිමකිරීමට නොහැකි වී ඇති නිසා මේ තීරණය ගෙන ඇත.

මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට එක්වන්න.