සවියෙන් පෙරට එන හොරණ

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ අධ්‍යාපන කලාපයේ ඉ-ඉගෙනුම් පාසලට ඔබත් පිවිස බලන්න

සවියෙන් පෙරට වෙබ් අඩවිය

e – Learning School Horana Zone-Youtube නාලිකාව

සතුටුදායක කාලපරිච්ඡේද මෙන් ම දුෂ්කර කාල පරිච්ඡේදයන් ද සදාකාලිකව එක ලෙස නොපවතී. මේ දුෂ්කර කාල පරිච්ඡේදය ද, වසංගතය ද දිනෙක නිමාවට පත්කළ හැකි ය. දුෂ්කරතා මැද ජීවත්වන අකාරය හුරුවීම නොව…අප වසන්තයට සූදානම් විය යුතු ය. වසන්තය කැන්දාගෙන ඒමට සූදානම් විය යුතු ය. වසන්තයට සූදානම් වන හොරණ අධ්‍යාපන කලාපයට eduhelp කණ්ඩායමේ උණුසුම් සුභපැතුම්.

 

මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට එක්වන්න.