අංගනී

(නාප්‍ර)

අඩුපාඩු නොමැතිව සම්පූර්ණ ශරීරාංග සහිත තැනත්තිය. අවයවයන්‌ ගෙන්‌ යුත්‌ තැනැත්තී. අංගයන්‌ ගෙන්‌ සමන්විත වූ ස්ත්‍රිය.