අංගනා/අඞ්ගනා

(නාප්‍ර)

ස්ත්‍රිය, කාන්තාව, ලිය, අඟන. සංස්කෘතයෙහි අඞ්ගනා නමින් එයි.