අංගදාභරණ/අඞ්ගදාභරණ Facebook Twitter WhatsApp Print Email (නාප්‍ර) අංගදය. අතේ ඉහළ කොටස හෙවත් බාහුවෙහි පළඳින වළල්ලට නමකි. අඟු පළඳනාව හෙවත් කේයූරය.