අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
(නාප්‍ර)[පාලි.තත්සම]
01. එළිමහන් තැනිතලා බිම, මිදුල, මළුව, මාලකය(සංස්කෘත), මාළකය(පාලි)එළිමහන් බිම,අඟණ.
02. අපිරිසිදු දෙය, කිලුට, කැළල, ලපය; දෝෂය, රාගය ආදී ක්ලේශය, පාප ධර්මය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.