අංකුශ නය/අංකුශ න්‍යාය-

(නා) අර්ථ දීමේ ක්‍රමයකි. පලවැළ නෙළන අයෙක් අත්දැකීමෙන් ම නෙළීමට සුදුසු පල ඇති තැන්වලට ගොස් කෙක්කෙන් පැසුණු පල නෙළා පැසෙහි ලා ගැනීම උපමා වශයෙන් ගෙන කරන අර්ථන ක්‍රමය.