අංකුශ වාරණය

(නා) අංකුශය හෙවත් හෙණ්ඩුව භාවිත කරමින් අලි ඇතුන් මෙහෙයවන කලාව. මෙය සූ සැට කලා වලින් ද එකකි.