අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
(නාප්‍ර)පැලෑටියක මුල් කාලය, යාන්තමින් දලුලන කාලය. දරු ගැබක් යාන්තමින් මෝදු වන අවස්ථාව.දරු ගැබෙහි තෙවන මාසයයි.දරුවාගේ අවයව වැඩෙන්නට පටන්ගන්නා අවස්ථාව යි. ජ්‍යෝතිෂය අනුව මෙය ගුරුට හිමි අවස්ථාව යි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.