අංකුර සන්ධි

(නාප්‍ර)අංකුර බද්දය. කෘෂි කටයුතු වල දී පැලෑටි දෙකක් බද්ද කරන ආකාර අතරින් එකක්. එක් ගසකින් ලබා ගත් අංකුරයක් වෙනත් උචිත ගසකට බද්ද කිරීම.