අංකුරණය

(නා) අකුරලෑම. යීස්ට්වල මෙන් වටකුරු නෙරීම් ආකාරයේ දුහිතෘ සෛල වැඩීම.