අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
අංකෙළි ක්‍රීඩාවේ ආරම්භය පිළිබඳ තොරතුරු ඇති පොතක නමකි. මෙය කුඩා සිවුපද කාව්‍යයකි. පත්තිනි මාලාව යනු ද ඒ පොත ම ය. මහනුවර යුගයට අයත් වන අතර 1904 වර්ෂයේ අවසන් වරට මුද්‍රණය කර තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.