අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
01. නැංගුරම
02. අරගලය, පොරය, කලහය,
03. බල කිරීම හෝ දැඩිව ඉල්ලා සිටීම,පෙරැත්ත කිරීම
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.