අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
හෝඩිය හෙවත් වර්ණ මාලාව හැඳින්වීමට යෙදෙන නාම පදයකි. ආ, ආ, ඇ, ඈ ආදී වශයෙන් ඇති නිසා විය යුතු ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.