අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
01. අග කෙළවර.
02. අන්තිම (කාලය)
03. වගා කන්නයේ හෙවත් ශස්‍ය වාරයේ නිමාව.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.