Dictionary අං. 01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
Dictionary අං ආභරණ අං කෙළිය නම් ජන ක්‍රීඩාවේ දී ජයග්‍රහණය කළ අඟ මේ නමින් හැඳින්වේ. එය උඩු වියන් යටින්, පංචතූර්ය නාද මධ්‍යයේ ගම වටා ගෙන ගොස් පත්තිනි දේවාලයේ...