අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
භික්ෂුන් වහන්සේලා සිවුර දහදියේන ආරක්ෂා කර ගැනීම සඳහා සිවුරට යටින් උඩුකයට අදින ඇඳුම, අසංකඩය පිරිකරකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.