අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
හිසෙහි ඇති මර්මස්ථානයකි. ප්‍රබල නිලස්ථානයකි. පුද්ගලයකුට ජීවිත හානි හෝ රෝග සුවපත් කිරීමට හෝ තෙරපිය යුතු ස්ථානයකි
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.