අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
01.ගෝලයක 360 න් කොටසකි.
02. රාශි චක්‍රයේ කොටස් 360 න් එක් කොටසකි.
03. ජ්‍යොතිශයට සම්බන්ධ වදනකි.
04. ජ්‍යොතිෂයේ ඉගැන්වෙන මේෂ ,වෘෂභ ආදි රාශියකින් 30 න් කොටසකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.