අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
01. අර්ධයක් හෝ කොටසක් භාගයක්.
02. ගණිතයේ දී භාග සංඛ්‍යාවක ලවය හෙවත් ඉහළින් ඇති සංඛ්‍යාව.
03. පෘථිවි ගෝලයේ කොටසක් 360 කින් එකක්.
04. උරහිස.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.