අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
අංජනම් නම් වන කළු පැහැ කල්කය බුලත් කොළයක හෝ පීරිසියක් වැනි තැටියක තවරා පහනක් දෙසට හැර වූ විට ඉන් විහි දි යන ආලෝකයයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.