අංජනම්

කළු පැහැති කල්ක වර්ගයකි. ක්‍රීම් වර්ගයකට සමාන ඖෂද වර්ගයකි. එය මතුරා සකස් කර සුදු පැහැති තැටියක තවරා ශාස්ත්‍ර කීම උදෙසා යොදා ගැනේ. ඒ ශාස්ත්‍ර කිම අංජනම් බැලිම නම් වේ.