අග්නි

වෛදික යුගයේ ගින්න දේවත්වයට පත්වූයේ මේ නමිනි. ඍග් වෛදික යුගයේ දී ඉන්ද්‍රට පමණක් දෙවැනි වූ දෙවියා. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.