අට්ටාල

නගර, රාජධානි, මාළිගා හා බලකොටු ආදියේ ආරක්ෂාව පිණිස ප්‍රාකාර මත ආදී උස් ස්ථානවල ඉදිකරන චතුරස්‍රාකාර මුරකොටු විශේෂයකි. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.