WordPress WooCommerce Themes

අධිරාජ

රාජ්‍ය ගණනක ප්‍රධාන රජු හෝ බලවත් රාජ්‍යයක පාලකයා යන අර්ථය ඇතිව පුරාණ භාරතයේ භාවිත වූ නාමයකි.

සබැඳි ලිපි

Dictionary

අං.

01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
Dictionary

අං අත්ත

මුවන් ගෝනුන් වැනි සතුන්ගේ ප්‍රධාන අඟෙන් බෙදී ගිය උප අඟ
Dictionary

අං අලය

අං සහිත සත්ත්වයින්ගේ අඟ මුල ඇති අලයක් වැනි කොටස
Dictionary

අං ආභරණ

අං කෙළිය නම් ජන ක්‍රීඩාවේ දී ජයග්‍රහණය කළ අඟ මේ නමින් හැඳින්වේ. එය උඩු වියන් යටින්, පංචතූර්ය නාද මධ්‍යයේ ගම වටා ගෙන ගොස් පත්තිනි දේවාලයේ...