අනුලෝම විවාහය

භාරතීය වෛදික යුගයේ විවාහ ක්‍රමයකි. උසස් කුලයක පුරුෂයෙකු පහත් කුලයක ස්ත්‍රියක විවාහ කරගැනීම යි. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.