අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
ඇතුළුපුරය හා එහි රජුගේ අප්‍රධාන බිසෝවරුන් වාසය කරන කොටස. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.