අප්සරා

ආගමික සංකල්පයන් අනුව බලන කල මේ වනාහි ඉන්ද්‍රලෝකවාසී දිව්‍යාංගනාවෝ ය. ගාන්ධර්වයන්ගේ භාර්යාවෝ ය. අතිරේක විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.

අප්සරාවන් ගැන දීර්ඝ විස්තරයක් සඳහා අපගේ පුස්තකාල ලිපිය ද කියවන්න.