අභය මුද්‍රාව

බුද්ධාදී ප්‍රතිමාවල දක්නට ලැබෙන මුද්‍රාවකි. අභය දීම හෙවත් ජීවිත දානය දීම මෙයින් සංකේතවත් කෙරෙයි.(අභය මුද්‍රාව ගැන වැඩි විස්තර අපගේ විශ්වකෝෂයෙන් කියවන්න)