අංගමර්ම

උරහිසට සම්බන්ධ මර්මස්ථානයකි. නිලයකි. එම නිලයට හෙවත් මර්මස්ථානයට පහර දුන් විට පහර කෑ පුද්ගලයා මිය යා හැක.