අංගම් මැස්ස

පැරණි ලාංකිකයන් හේන් ගොවිතැනේ දි අංගම් මැස්සක් ද භාවිත කළහ. එය හේනට එන සතුන් එළවීම පිණිස යන්ත්‍ර මන්ත්‍ර ජප කරන ස්ථානයකි.