අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
ශරීර ලක්ෂණ. සිරුරෙහි ඇති ලකුණු. මේවා අනුව පුද්ගලයකුගේ චරිත ලක්ෂණ ප්‍රකාශ කළ හැකිය.එසේ ප්‍රකාශ කළ හැකි ශිල්පයක් තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.