අංකනය කරනවා

(ක්‍රියා පදයකි)අංක යොදනවා. යම් සමූහයක්, ගොණුවක් පිළිවෙළින් සැකසීම පිණිස ඒවාට අංක යොදනවා.