අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
පැරණි දේශිය කාසි විශේෂයකි. විස්තර සදහා නානක විද්‍යාවට සම්බන්ධ පොත් බලන්න
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.