WordPress WooCommerce Themes

අං ආභරණ

අං කෙළිය නම් ජන ක්‍රීඩාවේ දී ජයග්‍රහණය කළ අඟ මේ නමින් හැඳින්වේ. එය උඩු වියන් යටින්, පංචතූර්ය නාද මධ්‍යයේ ගම වටා ගෙන ගොස් පත්තිනි දේවාලයේ තැන්පත් කෙරේ.

සබැඳි ලිපි

Dictionary

අං.

01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
Dictionary

අං අත්ත

මුවන් ගෝනුන් වැනි සතුන්ගේ ප්‍රධාන අඟෙන් බෙදී ගිය උප අඟ
Dictionary

අං අලය

අං සහිත සත්ත්වයින්ගේ අඟ මුල ඇති අලයක් වැනි කොටස
Dictionary

අං ඇදීම

පැරණි සිංහල ජන ක්‍රීඩාවකි.වැඩි විස්තර සදහා විශ්ව කෝෂය බලන්න